අතුරුදන් කළ වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සංවිධාන කළ විරෝධතා පාගමනට අධිකරණ නියෝගයක්
අදට (30) යෙදී තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් ගොදුරු බවට පත් වූවන් අනුස්මරණය...
පාසල් සිසුවියට ලිංගික අතවර කළ පාසලේ ඉතිහාසය ගුරුවරයා අත්අඩංගුවට
13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනාවක්
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන්...
කෙහෙළිය රඹුක්වැල්ල මානසික රෝහලකට යොමු කිරීමට අධිකරණ නියෝගයක්
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වැනිදා...
පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට
මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මතුගම පොලීසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු...
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ
2024 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන්...
නවසීලන්ත මඕරි වාසින්ගේ රජු මියයයි
නවසීලන්තයේ ස්වදේශිකයන්වන මඕරි (Maori) වාසින්ගේ රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII...
ක්ලබ් වසන්ත ඝාතනය ගැන වෙඩික්කරුවන් පාපෝච්චාරණය කරයි
ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස්...
රූ සඳ රෑ වෙනුවෙන් රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා ඇගයීමට ලක්වේ
ඊයේ (28) දිනයේදී ශ්‍රී ලාංකික කලාකරුවෙකුට ඕස්ට්‍රේලියාවේ දී ලැබුණ ඉහළම වටිනාකම ”...
පාලිත රංගේ බණ්ඩාරව එජාප මහලේකම් ධූරයෙන් ඉවත් කෙරේ
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන...









