ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයි
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා අගෝස්තු මස 21...
රොනාල්ඩෝගෙන් නව වාර්තාවක්
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අගෝස්තු 21 දින YouTube නාලිකාවක් ආරම්භ...
මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ගුවන්තොටුපොළ මගින් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා...
ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් ඩිජිටල් දුම්රිය ටිකට්පත් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් සාමාන්‍ය කාඩ්බෝඩ් ප්‍රවේශ පත්‍රය වෙනුවට QR එකක් සමඟින්...
දැරියට සාධාරණයක් ඉල්ලා තණමල්විල නිහඬ විරෝධතාවයක්
අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වුණා ඒ...
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
2023 වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද...
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ දිනය ගැන තැපැල් දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
මෙවර ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර්...
මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර...
විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්
අද (22) සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්...
ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ
2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා...









