ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස අයර්ලන්තයට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියක්...
ලෙබනනයේ සංචාරය කරන්න එපා – විදේශ අමාත්‍ය අලි සබ්රි
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී...
ඔලිම්පික් කාන්තා බොක්සිං තරගයේදී මතුවූ අර්බුදය සංක්‍රාන්ති ලිංගික ප්‍රශ්නයක් නොවේ ඔලිම්පික් කමිටුව කියයි
ඊයේ (01) දිනයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16...
තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරග බිමට
අද (02) ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට ශ්‍රී...
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා එම පනත්...
පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සදහා ලලිත් පතිනායක පත් කෙරේ
පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර...
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවතට
ඊයේ (31) දිනයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා එම ධූරයෙන්...
ගාසා හි ළමා අරමුදලට මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන්...
හමාස් නායක ඝාතනයේ යුක්තිය වෙනුවෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නියෝග
ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනය ඉරාන අධ්‍යාත්මික නායකයා විසින්...
ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...