සුරාසැල් බලපත්‍ර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට සුරාසැල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ...
අතුරුදන් වූ දෙමඩගොඩ දුම්රිය සේවකයාගේ සිරුර සොයාගනියි
දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වූ සේවකයාගේ සිරුර අනාරක්ෂිත ළිඳක තිබී සොයාගෙන තිබෙනවා....
ඉරාකයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක්
බටහිර ඉරාකයේ අල් අසාද් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා එම ප්‍රහාරයෙන් එක්සත්...
වාසුදේව නානායක්කාර දේශපාලනයෙන් සමුගනියි
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමුගැනීමට...
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු...
නාමල් ඉල්ලා අස්වෙයි
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...
ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීම පිළිබද විමර්ශන
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරිමේ උත්සවයට පැමිණ සිටියදි වෙඩි වැදී ඝාතනයට ලක්...
අනුර ඇප මුදල් තැම්පත් කරයි
අද (06) ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇප...
බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු පිරිසකට නිදහස
බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති පියවර...
දුම්රිය ගමනාගමනයට බාධා
දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක් මුල් කරගනිමින් සේවකයින් රාජකාරී වලින්...









