යළි අරගලයකට ඉඩක් නෑ ආරක්ෂක ලේකම් කියයි
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල යළි අරගලයක් ඇතිවීමට බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්...
බඹර ප්‍රහාරයකින් ළමුන් පිරිසක් රෝහලේ
අද (30) උදෑසන කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක...
වෙනිසියුලා ජනාධිපති ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ජනතාව වීදි බසියි
වෙනිසියුලාවේ කරාකස් අගනුවර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා ඒ මෙවර පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත්...
ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්
2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා පුද්ගලයින් සිව්දෙනෙක් ඇප මුදල් තැම්පත් කර තිබෙන...
කේරළයේ දරුණු නාය යෑමකින් විශාල පිරිසක් මරුට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අලුත්ම තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් පන්දුවාර 20යි විස්ස තරගය අද
අද (30) සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් පන්දුවාර 20යි...
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී...
පොහොට්ටුවේ තවත් පිරිසක් රනිල්ට සහය දක්වයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති...
උතුරු කොරියාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
උතුරු කොරියාවට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ එරට නායක කිම් ජොන්...









