දේශබන්ධු තවමත් පොලිස්පති ධූරයේ අගමැති කියයි
අද (26) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ වැඩබලන...
සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්...
රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනපති සටනට
2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව...
ජනාධිපති සටනේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි ඊට අදාළ...
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි ඉන්දියාවට
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමි අමාත්‍යවරුන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීම...
තායිවානයේ මහාමාර්ග ජලයෙන් යටවේ
තායිවානයේ සුළි කුණාටු බලපෑමෙන් මේ වන විට තායිවානයේ මහාමාර්ග ජලයෙන් යටවී ගංගා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් තිලංගට අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ...
බයිඩන් ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වූ හේතුව හෙළිකරයි
2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ...
නුවන් තුෂාරට ඉන්දිය ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආබාධයකට ලක් වී...
විජේදාස රාජපක්ෂ ජනපති සටනට
2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස...









