ජනාධිපතිවරණ දිනය ගැන අවසන් තීරණයට අද කොමිසම රැස්වේ
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26 වැනිදා) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව...
ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි – පුද්ගලයෙක් අතුරුදන්
කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය...
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත...
සරත් ෆොන්සේකා ජනපති සටනට
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ අප්‍රසාදය
යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ජනාධිපති...
රුසියානු බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක්
අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කරගනිමින්...
ඇමරිකානු ඔත්තු සේවා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
ඇමරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා පසුගිය...
T20 සංචිතයෙන් දුෂ්මන්ත චමීර ඉවතට
ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත 20යි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට...
නේපාලයේ ගුවන් යානයක් කඩා වැටී 18ක් ජීවිතක්ෂයට
නේපාලයේ කත්මන්ඩු අගනුවර Saurya Airlines යානය ගුවන් ගත කිරීමේදී යානය කඩා වැටීමෙන්...
බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට
දින 05ක් තාවකාලිකව වසා දමා තිබූ බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට...









