හෙට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්
හෙට (21) බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit)...
පොසොන් පොහොයට අනුරාධපුරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා....
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය Dr S. Jaishankar නිළ සංචාරයක් සදහා මීට සුළු...
එංගලන්තයට කඩුලු 8ක ජයක්
ශාන්ත ලුසියා හි පැවති එංගලන්තය සහ සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර...
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් සහ දුම්රිය සේවා
පොසොන් පොහොය වෙනුවෙන් අද (20) සිට අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන...
නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපයේ නව සභාපති ධූරයට
අද (19) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී නව සභාපති...
වතු සමාගම් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ
වතු සේවකයින්ගේ වැටුප් වැඩිකරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක...
කරුණා අම්මාන් රනිල් සමග සිටගනියි
කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මෙවර ජනාධිපතිවරණයේදී තමාගේ සහය ලබාදීම පිළිබදව අදහස්...
යෝජිත කුලී ආදායම් බද්දෙන් සාමාන්‍ය ජනතාවට වාසි – රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා යෝජිත කුලී ආදායම් බද්ද මගින්...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියට විරුද්ධව තවත් පැමිණිල්ලක්
ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...