මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මියයයි
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් ඇත. මලාවි රාජ්‍යයේ...
ඇ.ඩො.225,000ක් වටිනා පිළිකා ඖෂධ තොගයක් ලංකාවට
අද (11) පෙරවරුවේ ඇමරිකානු ඩොලර් 225,000කට අධික වටිනාකමකින් යුත් පිළිකා ඖෂධ තොගයක් ...
ශ්‍රී ලංකා – නේපාල තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන ලකුණු
මෙවර 20යි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය ලෝඩර්හිල්හිදී...
ගුවන් අනතුරින් මලාවි උප ජනාධිපති ඇතුළු පිරිස මරුට
අද උදෑසන සිදුවූ ගුවන් අනතුරින් මලාවි උප ජනාධිපති Saulos Chilima ඇතුළු ගුවන්...
ඩෙංගු අවදානම ඉහළට
පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ...
බැංකොක් Chatuchak වෙළඳපොළේ ගින්නක්
අද අලුයම බැංකොක්හි සුප්‍රසිද්ධ එළිමහන් Chatuchak වෙළඳපොළේ ගින්නක් හටගෙන තිබෙනවා මෙම ගින්න නිසා...
ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බව රුසියානු විදේශ අමාත්‍යවරයා කියයි
මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ...
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බෝට්ටුවක් පෙරළි යේමනයේදී 38ක් මරුට
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින්...
බත්තරමුල්ල ලැඟුම්හලක සියදිවි නසාගැනීමක්
බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක අද (11) උදෑසන 9ට පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන...
සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග ගැන තීරණයක්
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා...









