සටන් විරාමයකට එකඟ වෙයි
දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය...
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි – ඇමරිකානු ජනපති ජෝ බයිඩන්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය...
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණි බව වාර්තා වේ. හමාස්...
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට සුබසාධන මුදලක්
හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සඳහා මෙරට රජයෙන් ඩොලර් 30,000ක...
දින 6 ක් තුළ බෝම්බ 6000 ක්
ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ...
ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට ගිනි අවි
ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි...
මුළු ලෝකයම අපේ අණසකට යටත් වේවි – හමාස් අණ දෙන නිලධාරියා කියයි
ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී...
හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කරනවා – ඊශ්‍රායල අගමැති කියයි
හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුරා දමන...
ගසා තීරයේ මළ සිරුරු ගොඩ ගැසෙයි
ගාසා තීරයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් ගණන 900ක් දක්වා...
ඉන්දියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74...