පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවකට වැඩිපුර මුදල් අය කළ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක්!
පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවකට (Full Blood Count Test) වැඩිපුර මුදල් අය...
කොවිඩ් අවදානමට මෙරට සෞඛ්‍ය අංශ සූදානම් – නලින්ද කියයි!
ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් අවදානම පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ නිසි අවධානය...
චිකන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම් සහිත ප්‍රදේශ පිලිබඳ සෞඛ්‍යය අංශ අනතුරු අඟවයි!
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා...
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය හෙට සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය හෙට සිට...
ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන බවට අනාවරණයක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර...
ඩෙංගු රෝගින්ගේ වර්ධනයක් – මෙම වසරෙ ගත වූ කාලය තුල රෝගීන් 19,901ක් වාර්තා වෙයි!
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී...
බාල ඖෂධ නිසා ඇස් වලට හානි වූ රෝගීන්ට ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය මෙන්න
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි...
චීනයේ නව වසංගතයක් පැතිර යාම පිළිබඳ ඉදිරිපත්වන කටකතා ගැන පිලිපීනයේ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
චීනයේ නව වසංගතයක් පැතිර යාම පිළිබඳව සමාජ මාධ්‍යයේ ඉදිරිපත් වන තොරතුරු පිලිපීනයේ...
ඉන්දියාවෙනුත් HMPV වෛරස ආසාදිතයන් හමුවෙයි!
මේ දිනවල චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන්...
සුනඛ සපාකෑම් ගැන බය හිතෙන අනාවරණයක්!
2024 වසර තුල බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රෝගීන් 42,700ක් ඇතුලත්ව...