මධ්‍යම පිලිපීනයේ භූ කම්පනයක්
මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති...
සික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඉන්දියාව සහ කැනඩාව ...
වසර පහකට පසු චීන ජනපති යුරෝපයට
චීන ජනපති ෂී ජින් පිංග් වසර පහකට පසුව පළමු වතාවට යුරෝපයේ සංචාරයක...
මියන්මාරයේ තරුණයින්ට විදෙස් රැකියා තහනම් කරයි
මියන්මාර හමුදා රජය හමුදා සේවයට බඳවා ගැනීමට සුදුසු වයසේ පසුවන පිරිමි පුද්ගලයින්...
ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි
අමෙරිකාවේ සුප්‍රකට දුරකථන අලෙවි සමාගමක් වන ඇපල් සමාගමේ වසරකට වැඩි කාලයක් තුළදී...
තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති වෙළඳ සබදතා නතර කරයි
තුර්කි වෙළඳ අමාත්‍යාංශය විසින් ඊශ්‍රායලය සමඟ ඇති සියලු වෙළඳ සබදතා නතර කර...
බ්‍රසීලයේ ගංවතුර ජීවිත 10ක් බිලිගනියි – 21 දෙනෙක් අතුරුදන්
බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල්ප්රාන්තයේ ගංවතුර බලපෑම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට...
යුද ගැටුම් වලට එරෙහිව කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමේ සූදානමක්
AI නැත්නම් කෘත්‍රිම බුද්ධිය යුද ගැටුම් වලදි ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය...
ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පි ඩුවාන් ජීවිතක්ෂයට
අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි මෙලොවින් සමුගෙන ඇත මියයන...
ඉන්දියාවේ බෝම්බ බියක් හේතුවෙන් පාසල් වැසෙයි
විද්‍යුත් තැපෑල ඔස්සේ බෝම්බ තර්ජනයක් පවතින බවට පණිවුඩ ලැබීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි...