නිශ්චිත වැටුප් ලබන අය ගැන රජය අවබෝධයෙන් – මුදල් රාජ්‍ය ඇමති
රාජ්‍ය සේවක ඇතුළු නිශ්චිත වැටුප් ලබන සියලු දෙනා සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු...
වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුකරන්න පුළුවන් – වී අලෙවි මණ්ඩලය කියයි
වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කළ හැකි බව එම...
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
කුඹුරු සිතියම්ගත කිරීම සඳහා ගොවීන්ගෙන් යම් පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් මුදල් ලබා දෙන...
දෙසැම්බර් සිට වතුර බිලට මිල සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට නියමිත බවත්, එය දෙසැම්බර් මාසයේ සිට...
IMF දෙවැනි වාරිකය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය මූල්‍ය විනයට,...
වියළි කාලගුණය නිසා ප්‍රධාන වාරි ජලාශ 73 ක ජල ධාරිතාව 29 % දක්වා පහළට
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73 ක ජල ධාරිතාව 29...
මෙරට මුල්‍ය අභියෝගවලට චීනයෙන් යළිත් සහාය
ශ්‍රී ලංකාවේ මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට සහයෝගය ලබාදෙන බව...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත්කර තිබේ....
ලබා දුන් ණය ගැන හොයන්න IMF කණ්ඩායමක් එයි
ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
සැප්තැම්බර් 20 සිට සිනොපෙක් හරහා අඩු මිලට ඉන්ධන බෙදා හැරේ
එළැඹෙන සැප්තැම්බර් 20 වන දා සිට සිනොපෙක් සමාගම සිය ඉන්ධන බෙදුම් කටයුතු...









