ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (21) කොළඹදී පැවැත්විය.

එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් 120,000ක මුදලකට මිලදී ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් විය.

පස්වන වරටත් පැවැත්වෙන LPL තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් එක්වන අතර, ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ Jaffna Kings කණ්ඩායමයි. කෙසේ නමුත් ඔවුන් වෙන්දේසියට ප්‍රථම කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත් සහ ඇෆ්ගනිස්ථානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන නූර් අහමඩ් සහ අස්මතුල්ලා ඔමර්සායි යන ක්‍රීඩකයින් මිලට ගෙන කණ්ඩායම තුල රඳවා ගැණිමට කටයුතු කලේය.

ඊට අමතරව Jaffna Kings කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝ අමෙරිකානු ඩොලර් 60,000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් එක්කෝටි අසූ ලක්‍ෂයක මුදලකට මිලදී ගනු ලැබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා හා ඕස්ට්‍රෙලියානු ක්‍රීඩක ජේසන් බෙරන්ඩොෆ් අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලකට මිලදී ගත්තේය.

ඉසුරු උදාන අමෙරිකානු ඩොලර් 100,000කට Galle Marvels කණ්ඩායම විසින් මිලදී ගත් අතර, දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000 ක මුදලකට B-Love Kandy කණ්ඩායම මිලදී ගත් අතර ධනුෂ්ක ගුණතිලක ඇමෙරිකානු ඩොලර් 22,000 කට Dambulla Thunders කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

ඒ අනුව, එම එක් එක් කණ්ඩායම් වල. ඉලදි ගත් ක්‍රීඩකයන් පහතින් දැක්වේ.

Jaffna Kings

Kusal Mendis (Direct Signing)
Avishka Fernando (Direct Signing)
Noor Ahmed (Direct Signing)
Azmatullah Omarzai (Direct Signing)
Charith Asalanka (Retained)
Vijayakanth Viyaskanth (Retained)
Fabian Allen (USD 32,000)
Dhananjaya De Silva (USD 50,000)
Rilee Rossouw (USD 60,000)
Pramod Madushan (USD 20,000)
Jason Behrendorff (USD 50,000)
Asitha Fernando (USD 40,000)
Vishad Randika (USD 5,000)
Lahiru Samarakoon (USD 13,000)
Eshan Malinga (USD 5,000)
Alex Ross (USD 20,000)
Ahan Wickramasinghe (USD 5,000)
Wanuja Sahan (USD 10,000)
Murvin Abinash (USD 5,000)
Arul Pragasam (USD 5,000)
Pathum Nissanka (USD 40,000)
Nishan Madushka (USD 10,000)
Theesan Vithushan (USD 5,000)
Nisala Tharaka (USD 5,000)

Colombo Strikers

Glenn Phillips (Direct Signing)
Shadab Khan (Direct Signing)
Thisara Perera (Direct Signing)
Sadeera Samarawickrama (Direct Signing)
Chamika Karunaratne (Retained)
Nipun Dhananjaya (Retained)
Chamika Gunasekara (USD 10,000)
Dunith Wellalage (USD 50,000)
Rahmanullah Gurbaz (USD 50,000)
Taskin Ahmed (USD 50,000)
Angelo Perera (USD 20,000)
Shevon Daniel (USD 10,000)
Binura Fernando (USD 55,000)
Garuka Sanketh (USD 13,000)
Matheesha Pathirana (USD 120,000)
Shehan Fernando (USD 5,000)
Kavin Bandara (USD 5,000)
Isitha Wijesundara (USD 5,000)
Muhammad Waseem (USD 20,000)
Allah Ghazanfar (USD 10,000)

Dambulla Thunders

Ibrahim Zadran (Direct Signing)
Mustafizur Rahman (Direct Signing)
Nuwan Thushara (Direct Signing)
Dilshan Madushanka (Direct Signing)
Praveen Jayawickrama (Retained)
Dushan Hemantha (Retained)
Lahiru Udara (USD 14,000)
Akila Dananjaya (USD 20,000)
Danushka Gunathilaka (USD 22,000)
Iftikhar Ahmad (USD 50,000)
Nuwanidu Fernando (USD 34,000)
Nuwan Pradeep (USD 36,000)
Ranesh Silva (USD 5,000)
Sohan de Livera (USD 5,000)
Hazratullah Zazai (USD 50,000)
Karim Janat (USD 80,000)
Asela Gunaratne (USD 10,000)
Lahiru Madushanka (USD 20,000)
Rusanda Gamage (USD 5,000)
Mithun Jayawickrama (USD 5,000)
Ayana Siriwardhana (USD 5,000)
Sonal Dinusha (USD 6,000)
Haider Ali (USD 25,000)
Santhush Gunathilaka (USD 6,000)

Galle Marvels

Alex Hales (Direct Signing)
Maheesh Theekshana (Direct Signing)
Niroshan Dickwella (Direct Signing)
Bhanuka Rajapaksa (Retained)
Tim Seifert (Retained)
Lasith Croospulle (Retained)
Janith Liyanage (USD 36,000)
Dwaine Pretorius (USD 30,000)
Sahan Arachchige (USD 20,000)
Lahiru Kumara (USD 30,000)
Prabath Jayasuriya (USD 10,000)
Sean Williams (USD 20,000)
Zahoor Khan (USD 10,000)
Malsha Tharupathi (USD 25,000)
Sadisha Rajapaksa (USD 5,000)
Mohamed Shiraz (USD 10,000)
Isuru Udana (USD 100,000)
Dhananjaya Lakshan (USD 10,000)
Pasindu Sooriyabandara (USD 5,000)
Kavindu Nadeeshan (USD 5,000)
Mujeeb Ur Rahman (USD 50,000)
Jeffrey Vandersay (USD 30,000)
Chamindu Wijesinghe (USD 5,000)
Yuri Koththigoda (USD 5,000)

B-Love Kandy

Andre Fletcher (Direct Signing)
Mohammed Harris (Direct Signing)
Wanindu Hasaranga (Retained)
Angelo Mathews (Retained)
Dushmantha Chameera (Retained)
Kamindu Mendis (Retained)
Ashen Bandara (USD 28,000)
Dinesh Chandimal (USD 40,000)
Dasun Shanaka (USD 85,000)
Ramesh Mendis (USD 10,000)
Dimuth Karunaratne (USD 10,000)
Mohammad Hasnain (USD 30,000)
Pavan Rathnayake (USD 5,000)
Chamath Gomez (USD 5,000)
Chathuranga de Silva (USD 30,000)
Kavindu Pathirathne (USD 5,000)
Lakshan Sandakan (USD 20,000)
Sammu Ashan (USD 5,000)
Azam Khan (USD 50,000)
Salman Ali Agha (USD 10,000)
Mohammad Ali (USD 10,000)
Kasun Rajitha (USD 26,000)