ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භවීමට නියමිතයි

​ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය

එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වීමට නියමිතයි

අද (24) දහවල් 3සිට  නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියඅරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතුය…

https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true  

LPL තරගාවලියේ තරග 5ක් නුවර පැවැත්වෙයි.

අදාළ මිල ගණන් පහතින්