බුදු දහමට අපහස කරාට දීලීත්ට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බුදු
චමරි සහ හර්ෂිතා මැයි මාසයේ ක්‍රීඩිකාව සඳහා නිර්දේශ වෙයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම ICC මැයි මාසයේ හොඳම ක්‍රීඩිකාව LPL වලට තාක්ෂණික කමිටුවක් සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ.

එහි සාමාජිකයින්
කරීම් බෙන්සෙමා Real Madrid හැර යයි ලෝක ශූර පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සෙමා වසර 14ක කාලයක් ක්‍රීඩා කළ Real Madrid පාපන්දු ක්‍රීඩා වාර්තා රැසක් තැබූ ඔලිම්පික් ශූරයා දිවි ගමනට සමුදෙයි වසර 15ක් පුරාවට ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර “ජිම් හයින්ස්” ජීවිතක්ෂයට පත්ව තිබේ. ලොව හොඳම ටෙස්ට් ඉනිම කුසල්ගේ 153* ලෝක ටෙස්ට් ඉතිහාසයේ පිතිකරු‌වෙකු විසින් එතෙක් මෙතෙක් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් ඉනිම ලෙස කුසල් ජනිත් හයිටි රාජ්‍යයේ ගංවතුරින් 42 දෙනෙකු ජීවිතක්ෂයට හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ඉන්  84 දෙනෙකු රෝහල් ගතකර
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට ගන් නැත්තේ ඇයි - සජිත් ප්‍රශ්න කරයි 'කැබිනට් අනුමැතිය තිබුණත්  වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට ගන් නැත්තේ ඇයි'  විපක්ෂ නායක සජිත්
Latest News
What is trending
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට දඩ

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොටදී පැවැති පළමු එක්දින තරගයේදී නියමිත කාලය...

Read more
නිලානී රත්නායකට තරග තහනමක්

තහනම් උත්තේජක චෝදනාවක් මත දුර දිවීමේ ශ්‍රී ලංකා ශූරී නිලානී රත්නායකට තරග...

Read more
ඉන්ධන ඇණවුම් ලබා නොදුන් පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට...

Read more
අන්තර්ජාතික ද්වි භාෂා උප්පැන්න සහතිකයක්

අන්තර්ජාතික මට්ටමේ ද්වි භාෂා සහිත පිළිගත හැකි උප්පැන්න සහතිකයක් පුරවැසියන්ට ලබාදීම රජයේ...

Read more
වැඩි මිලට යූරියා අලෙවි කරන වෙළෙඳුන්ට හා බෙදාහරින්නන්ට වැඩ වරදියි

යූරියා පොහොර මිටියක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට...

Read more
හිටපු ආණ්ඩුකාරවරියට චෝදනාවක්

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරියගේ හැසිරීම ඉතා අයහපත් බවත් ඇයගේ පාලන කාලයේ නැගෙනහිර...

Read more
ළහිරු කුමාර දෙවැනි එක්දින තරගයෙන් ඉවතට

පළමු එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී වම් කකුලේ ආබාධයකට ලක්වූ ළහිරු කුමාර...

Read more
ලිට්‍රෝ මිල පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ...

Read more
දුම්රිය අනතුරෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළට

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 233 දක්වා...

Read more
ඉන්ධන පිළිබඳව ඇමතිගෙන් ප්‍රකාශක්

සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ...

Read more
පොසොන් වෙනුවෙන් බස් රථ 400 ක්

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ පිටකොටුවේ සිට අනුරාධපුරා දක්වාා ද, අනුරාධපුර දිස්ත්‍රිකක්ය තුළ...

Read more
ටෙලිකොම් විකිණීමට එරෙහිව සජබ නඩු මගට

ලාබ ලබන ආයතනයක් වන ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු...

Read more
ඇමරිකාව රුසියාවට දත්ත ලබා නොදීමට තීරණයක්

එක්සත් ජනපදය විසින් ‘START’ න්‍යෂ්ටික ගිවිසුම යටතේ රුසියාව සමඟ දත්ත හුවමාරු කිරීම...

Read more
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණයක්

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට...

Read more
නායයෑම් අනතුරු ඇඟවීම

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන...

Read more
Back to top of page