කැනේඩියානු රජය විදෙස් සිසුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක කැනේඩියානු රජයෙන් අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට තීරණය කර තිබෙනවා.

කැනේඩියානු
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්
රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් අද (19) හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක් ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා විශේෂ ගත​වූ පැය 24 තුළ වෙඩිතැබීම් හතරක් - කුරුණෑගලත් වෙඩිතැබීමක් අද (19) උදෑසන කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ
කොහුවල වෙඩි තැබීමක් ඊයේ (18) රාත්‍රීයේ කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් ලෙබනනය යළිත් ඇවිලෙයි 9ක් ජීවිතක්ෂයට ඊයේ (18) දිනයේත් ලෙබනනයේ පිපිරීම් මාලාවක් වාර්තාවී තිබෙනවා.

මෙහිද‍ී “වෝකි ටෝකි” යන්ත්‍ර පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු
දකුණේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩිතැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා

කැලුම්
Latest News
What is trending
විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකුට වැඩ වරදියි

සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර...

Read more
ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 06 වටයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත අතර...

Read more
චමරිගේ ශතකයත් සමගින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

චමරි අතපත්තුගේ අනර්ඝ ශතකයත් සමග සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු...

Read more
ඉන්දියාව සහ එංගලන්තය ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කරාවි – මුත්තයියා මුරලිදරන්

මෙම වසරේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සත්කාරක...

Read more
ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශ කරයි

මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තරගාවලි කාලසටහන ජාත්‍යන්තර...

Read more
අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එදා සිටි විරුද්ධ මතයේම තවදුරටත් සිටින බවත් ආණ්ඩුව...

Read more
සිසුන් 100ට අඩු පාසල් 2000ක් වැසීමට තීරණයක්

දිවයින පුරා සිසුන් 100ට අඩු පාසල් 2000ක් වසා දැමීමේ අරමුණින් ව්‍යාපෘතියක් ආරම්භ...

Read more
බතලේගල කන්ද පරිසර විනාශය අත් හිටුවයි

බතලේගල කන්ද ආශ්‍රීත සියලු නව ඉදිකිරීම් නවතා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කර...

Read more
ලෝක කුසලානය අඩි 120,000ක් ඉහළ වායුගෝලයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනමන කුසලානය ලොව වටා රැගෙන යාමේ...

Read more
සූදු නියාමනයට අධිකාරියක්

සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....

Read more
ජනපති කල් ඉල්ලයි

ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් ලබන ජුලී මාසය වන තෙක් ඉවසීමෙන්...

Read more
උතුරේ නිහඬ යුද්ධයක් – TNA කියයි

උතුරු නැගෙනහිර පළාත් වල නිහඬ යුද්ධයක් ක්‍රියාත්මක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු...

Read more
පොහොර වවුචර්පත් නොලැබීම සම්බන්ධ වහාම වාර්තාවක් ලබා දෙන්න – කෘෂිකර්ම ඇමති

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් නොලැබීම සම්බන්ධව...

Read more
ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ අවසන් තරගය අද

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම...

Read more
මහාවංශය ලෝක උරුමයක් වෙයි

ශ්‍රී ලංකාවේ ‘මහාවංශය’ යුනෙස්කෝව විසින් වචන වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර...

Read more
Back to top of page