දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්!
‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය...
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කටයුතු මැඩ පවත්වන්න ජනපතිගෙන් උපදෙස්
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර...
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ධූරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් වෙළඳ...
සුරක්ෂා සිසු රක්ෂණාවරණය යලි ඇරඹේ
ආරථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සුරක්ෂා සිසු රක්ෂණාවරණය යලි ආරම්භ...
ජනපති සෙනසුරාදා ඉන්දුනීසියාවට
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා...
ජනපතිගෙන් මුස්ලිම් පාසල්වල ගැටලුවලට විසදුම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු...
හම්බන්තොට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට අවශ්‍යයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...