එෆ් – 15 ගුවන් යානාවන් ඇතුළු ඩොලර් බිලියන 18ක ආයුධ පැකේජ හුවමාරුවක් ඊශ්‍රායලය සමඟ සිදුකිරීම සම්බන්ධව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය මේ වන විටත් සාකච්ඡාවන් සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පසුගිය සතියේ වොෂින්ටනයේදී ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඇතුළු ඇමරිකානු එක්සත් ජනපද නිලධාරීන් සමඟ නවීන යුධමය ගුවන් යානාවන් ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡාවන් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිිිිිටියි.