අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සතොස අලෙවි සැල්වල ආනයනික බිත්තරයක මිල රුපියල් 7කින්  පහළ දමා තිබෙනවා

ඒ  අනුව රුපියල් 43 ලෙස දක්වූ බිත්තරය රුපියල් 36ට මිලදි ගත හැකිය .