අද (13) සිට අප්‍රෙල් මස  13 වැනිදා දක්වා ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවි සැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති සඳහන් කරනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට ලංකා සතොස අලෙවි සැල්වලින්  මිලදී ගත හැකි බවයි සඳහන් වන්නේ.