විද්‍යුත් තැපෑල ඔස්සේ බෝම්බ තර්ජනයක් පවතින බවට පණිවුඩ ලැබීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් සියයක සිසුන් එම පරිශ්‍රවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පොලිස් නිලධාරීන් එම ස්ථානවල දැඩි සෝදිසි මෙහෙයුම් සිදු කළද මේ දක්වා සැකකටයුතු කිසිවක් හමුවී නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා