ක්‍රිස්ටෝපර් එමානුඑල් පෝල් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
1936 අප්‍රේල් 10 මෙලොව උපත ලැබු එම කලාකරුවා මිය යන විට 87 වෙනි වියේ පසු විය.
සසිඳු සහන් තාරක