බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර මහතා ට එරෙහිව ආණ්ඩුව තවමත් නීතිය ක්‍රියාත්මක නොකරන බව බත්තරමුල්ලේ සීලරතන හිමි යළිත් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් උපවාස ක්‍රියාමාර්ගකට යන බව​ත් උන්වහන්සේ සදහන් කරනවා.

තවද අරගලකරුවන් විසින් 13 වන සංශෝධනයට පක්ශවත් උතුරු නැගෙනහිර බෙදා වෙන් කිරිමට පක්ශවත් හඬ අවදි කලද මේ ගැන කිසිත් නොමැතිව දැන් නිහඬව සිටින බවටයි උන් වහන්සේ විසින් චෝදනා කලේ.