නවතම ICC විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග, බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් සමඟ සම ප්‍රසාද ලකුණු ලබාගනිමින් පෙරමුණට පැමිණීමට සමත් වෙයි.

ඔවුන් දෙදෙනාම ප්‍රසාද ලකුණු 228 බැඟින් ලබා තිබෙන අතර ප්‍රසාද ලකුණු 218 කට හිමිකම් කියන ඇෆ්ගනිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී එම ලැයිස්තුවේ තුන්වන ස්තානයේ පසුවෙයි.

නවතම ICC විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව,