ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය නියෝජනය කරන B – Love කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ සුපිරි බොලිවුඩ් නළු Sanjay Dutt ඇතුළු ඔහුගේ සහෝදරයන් පිරිසක්ය.

මේ බව ඔහු ඔහුගේ නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.