ඊයේ (15) දින සවස් කාලයේ  පරයනාලකුලම් පෙරියකට්ටු ප්‍රදේශයේ මල්වතු ඔයේ දිය නාමින් සිටි උඩමයිලපිටිය තලාතුඔය පදිංචි  26 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දියේ ගිලී සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත . 

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලදී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන්  ඉහළ ලුණුගම මණ්ඩාවල ලිපිනයේ පදිංචි   35 හැවිරිදි නාවික හමුදා සෙබලෙකු මියගොස් ඇත