පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමි කරගෙන සිටි අගමැති  Mohammad Shtayyeh  සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ ජනාධිපති හට සිය ඉල්ලා අස් වීමේ ලිපිය භාරදුන් බවයි.