අධිකරණ හා කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව 2024 දෙසැම්බර් 15 වනදා දක්වා ‘පරාටේ’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.