මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර බලපෑම් වලින් අත්මිදීම සදහා පාසල් සිසුන් වෙනුවෙන් උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා .

මේ සම්බන්ධව සියලුම පාසල් වල විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

 උපදෙස් මාලාව පහතින්