පරාටේ නීතිය තාවකාලිකව නවතා දැමීමට නීතිපතිවරයා විසින් අවසරය ලබා දී ඇත. ඒ 2024 දෙසැම්බර් දෙසැම්බර් 15 වැනිදා දක්වා ය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කැබිනට් තීරණය පහතින්,