භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

පාන් පිටි, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල මෙලෙස පහත දමා තිබේ.

සසිදු සහන් තාරක