එළඹෙන ඔක්තොම්බර් මස 17 වනදා වන විට ජනාධිපති අනුර දිසානායක යයි නව ගැසට් පත්‍රයක් නිකුත් වනු ඇති බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මේ වස​රේ අගෝස්තු මස 18 වන වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වන බවත්, ඉන්ප​සු ජනාධිපතිවරණය කැදවා ඔක්තෝබර් මස 05-15 අතර දිනයක ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයකු පත්කළ යුතුව ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.