ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස අද (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය.

මෙම මැයි රැලිය දූෂිත පාලකයන් යටතේ ජාතික ජන බලවේගය පවත්වන අවසන් මැයි රැලිය බව ඔහු  මෙහි​දී සඳහන් කළේ ය.