2024 ජනාධිපතිවරණය සඳහා අභිනව නිවහල් පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ශකයා නම් කිරීම හෙට දින(19) සිදු කරන බව එම පක්ශයේ මාධ්‍යය සහ ප්‍රචාරක ලේකම් පාලිත ලක්ශ්මන් පවසයි.

අභිනව නිවහල් පෙරමුණේ කොහුවල පක්ශ කාර්යාල පරිශ්‍රයේදි හෙට උදෑසන 10.00ට ඒ සඳහා කටයුතු සූදානම්ව ඇත.