අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ගමන් වාර සඳහා එක් කර තිබේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ අප්‍රේල් මස 10 වැනිදා සිට 15වැනිදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මඟීන් සඳහා දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි.

වැඩි විස්තර පහතින්,