2023 වර්ෂයේ  අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල  නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකියි.

මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති 2023 උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ.

සෙසු 65,531 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් බව  විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා