උතුර,නැ‌ගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකරවරු ධුරවලින් ඉවත් කර ඇත.

උතුර නැ‌ගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකරවරු එම ධුරවලින් ඉවත් කල බව ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිවේදනය කර තිබේ.

එහි සඳහන් පරිදි අදාළ තනතුරු සඳහා නව පත් කිරීම් හෙට (17) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

සසිඳු සහන තාරක