ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇත.

නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බව ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6 කින් පහත දැමූ බවත් ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1,080 ක් සහ සීනි කිලෝවක නව මිල රුපියල් 243 ක් බවත් සදහන් වේ.