හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා ය. ව්‍යාජ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
Admin User March 28, 2024
කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
අවුරුදු 30ට අඩු තරුණ පිරිසට අඩු පොලියට බැංකු ණය
Mar 28, 2024
හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්
Mar 28, 2024
Recent Posts
-
December 19, 2024සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට
-
December 19, 2024අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
-
December 19, 2024රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ ඝාතකයා සොයා විමර්ශන