සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,