2024 දී ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබද මැතිවරණ කොමිසම ගත් තීරණයට සහය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

එසේම  ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව​ත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.