හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රහන්ථය අද (7) එළිදැක්වීය.

එම ග්‍රන්ථය ‘විජිත යාපා’ සහ ‘සරසවි’ යන පොත් අළෙවිසැල් වලින්  මිලදී ගත හැකිය.