ප්‍රවීණ ජ්‍යෝතිර්වේදි චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි.