දියතලාවේ පැවති ෆොක්ස් හිල් මෝටර් රථ තරඟාවලිය අතරතුර අද (21) දින සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ධාවන තරඟය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙණි.

පොලීසිය සඳහන් කර සිටියේ අනතුරින් පුද්ගලයින් 21 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.