මේ වනවිට කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් ඇතිව ඇත.

මෙම උණුසුම් තත්ත්වය ඇතිව ඇත්තේ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.