තායිලන්තයේ සමරිසි විවාහය සම්මත වී තිබෙනවා

ඒ අනු​ව සමරිසි විවාහ පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවටද තායිලන්ත​ය පත් වී තිබෙනවා.

සමරිසි විවාහය පිළිබදව ගැසට් පත්‍රය පල වී දින 120කට පසු මෙය සම්මත වූ බව සදහන්

මෙය අනුමත කර ගැනීමට එරට මන්ත්‍රීවරු 130ක් පක්ෂව ඡන්ද දී ඇති අතර, එයට විරුද්ධව හතරක් සහ 18 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව වාර්තා වේ