රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව සිදුව තිබෙනවා.

10km ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති අතර භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බව විදස් මාධ්‍ය වාර්තා කරනවා

කෙසේ නමුත් මෙ​ම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ