රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ පරිසර විනාශය පිළිබදව දැනුම් දීම සඳහා ක්ෂණික අංක දෙකක් හදුන්වා දී ඇති බවයි.

1997 සහ 1981 ක්ෂණික අංක ඔස්සේ දැනුම් දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහිදි සඳහන් කර සිටියේය.