හෙට (08) දිනයේ වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර, අනුරාධපුර, මන්නාරම, වව්නියා හා මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වැඩි විස්තර පහතින්,